Motion Picture Mafia Studio

🌙 ☀️

📃 | The creator of ‘PEAKY BLINDERS,’ is officially set to write the script for Denis Villeneuve’s James Bond Movie.

New James Bond Movie

Denis Villeneuve විසින් අධ්‍යක්ෂණ කිරීම⁣ට නියමිත නවතම James Bond චිත්‍රපටයේ තිර පිටපත නිර්මාණය සඳහා Peaky Blinders කතා මාලාව රචනා කළ Steven Knight නිල වශයෙන් තෝරාගන තිබෙනවා. ඔහු ඉදිරියේදි එහි වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව සඳහන්.

තිර පිටපත රචනා කර අවසන්වී සහ Denis Villeneuve විසින් Dune 3 චිත්‍රපටයේ රූගත කිරීම් සම්පූර්ණ කිරීමෙන් පසු මීලඟ James Bond චරිතය සඳහා රංගන ශිල්පයෙකු තෝරා ගන්නා බව වාර්තා වනවා.

චිත්‍රපටය 2028 වසරේ නිකුත් කිරීමට ⁣සැළසුම් කර තිබෙනවා.

By Mpmᴺˢ

WhatsApp